Tuesday, June 24, 2025
Local News

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 4623කට පීඩා

0

දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 104කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් 4623 දෙනෙකු පිඩාවට පත්ව සිටිනවා. ආපදාවලින් පීඩාවට පත්වූවන්ට සහන සැලසිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.මේ අතර අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම ඇතැම් ස්ථානවලට තද සුළං ඇති විය හැකි තත්ත්වයකුයි පවතින්නේ…තව කියවන්න ITN News

Share this :