Sunday, June 8, 2025
Local News

හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි

0

හෝමාගම  ප්‍රාදේශීය සභාවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සඳහන් ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සිදු වන ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතු බවට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව හෝමාගම, පාලගම, දේරුක්උන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ දී වැය වන මුදල මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණු අතර, ඉදිරියේ දී භාෂා ත්‍රිත්වයෙන්ම ඇස්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සිදුවන ස්ථානයේ දර්ශනය කළ යුතු බවට තීරණයක් ද ගෙන ඇති බවයි වාර්තා වන්නේ…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :