Sunday, June 8, 2025
International

අමෙරිකානු යෝජනාවට හමාස් ප්‍රතිචාර දක්වයි – තවත් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට එකඟතා

0

අමෙරිකාව ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හමාස් සංවිධානය කියා සිටියේ, ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ ජීවමාන පලස්තීන ප්‍රාණ ඇපකරුවන් දස දෙනෙකු සහ මළ සිරුරු 18ක් නිදහස් කරන බවයි. තවද යෝජනාවේ කිසිදු වෙනසක් අපේක්ෂා කරන බව එම ප්‍රකාශයේ සඳහන් නොවූ නමුත් හමාස් සංවිධානයේ ඇතැම් සංශෝධන යෝජනා සඳහා ඊශ්‍රායල  ප්‍රතිචාරය ධනාත්මක බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කර සිටියේ.  මේ අතර  අමෙරිකානු සටන් විරාම යෝජනාව ඊශ්‍රායලය පිළිගන්නා බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබෙනවා…..|තව කියවන්න නෙත් NEWS

Share this :