එක්සත් ජනපද වීසා තහනම: අන්තර්ජාතික ශිෂ්‍යයන්ට ඇති වෙනත් විසඳුම් මොනවා ද?
විදේශීය සිසුන් පිළිබඳ දත්ත රැස් කරන ඕපන් ඩෝර්ස් සංවිධානයට අනුව, 2023-24 අධ්‍යයන වර්ෂය තුළ රටවල් 210කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1කට වැඩි පිරිසක් එක්සත් ජනපද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී තිබේ.
ඕපන් ඩෝර්ස් ආයතනයට අනුව, පසුගිය වසරේ එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන වැඩි ම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ඉන්දියාවෙන් පැමිණි අය වූ අතර, එම සංඛ්‍යාව 330,000කට අධික විය. දෙවන ඉහළ ම ශිෂ්‍ය අනුපාතය වන ආසන්න වශයෙන් 280,000ක පිරිසක් චීනයෙන් පැමිණ තිබිණි. ඉන්පසු දකුණු කොරියාව, කැනඩාව, තායිවානය, වියට්නාමය, නයිජීරියාව, බංග්ලාදේශය, බ්‍රසීලය සහ නේපාලය යන රටවල් පිළිවෙලින් සිටියි…..|තව කියවන්න BBC NEWS සිංහල