Saturday, June 7, 2025
Local News

පුරාණයේ ශාක්‍ය ආරයන් රාමගෝණ කුමරු විසින් පිහිටුවන ලද ගඟ ඉවුර නිධන් රන් පොකුණ

0

සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් බඹරගල වන සෙනසුන, උතුරු දෙසින් දෙඹරගල වන සෙනසුන, බටහිර දිසාවෙන් වසන්වැව චෛත්‍යය, ඊසාන දිසාවෙන් තිරියාය සහ රංගිරි උල්පත නමැති ඓතිහාසික බොදු බිම් මේ පුදබිම වටා ඇති සිද්ධස්‌ථානවලින් කිහිපයකි.

“විඩුඩබ” කියන කුමාරයා ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කරන්නට යන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෘධියෙන් ඔවුන්ගේ රථ මේ ගලේ එරෙන්නට සල්ස්වපු වෙලාවේ ඇතිවූ ලකුණුයි. ශාක්‍ය වංශිකයන් තරම් මානය නිසා හිස උදුම්මාගත් තවත් ජන කොටසක්‌ බුදුරදුන් දිවමන් කළ ඉන්දියාවේ නොසිsටි තරම්ය. බුද්ධ කාලයේ දඹදිව රාජ්‍යයන් 16 කට බෙදී තිබුණ අතර ශාක්‍ය වංශිකයන්ගේ පාලනය යටතේ පැවතියේ කුඩා ජනපදය නැතහොත් කුඩා රාජ්‍යයන්ය. එසේ වුවද, ඔවුන්ගේ කුල අභිමානය නම් කිසිසේත් සුළු පටු එකක්‌ නොවූයේය…..|තව කියවන්න Lankaweb

 

Share this :