කැනඩාවේ සමූහ වෙඩිතැබීමක්
කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමුහ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවට එරට පොලීසිය සැකපළ කරයි…..|තව කියවන්න අරුණ