ඇමෙරිකා ජනාධිපතිවරයාට ගෝලීය තීරුබදු පැනවීමේ බලයක් නැහැ – ඇමෙරිකා ෆෙඩරල් වෙළෙඳ අධිකරණය
ඇමෙරිකා ජනාධිපති වරයාට ගෝලීය තීරුබදු පැනීවීමේ බලයක් නොමැති බවට එරට ෆෙඩරල් වෙළෙඳ අධිකරණය තීන්දු කර තිබෙනවා
ඒ සඳහා බලය ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයට පමණක් බවත් මේ අනුව සියලු රටවලට පැන වූ තීරු බදු ඉවත් කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව ධවල මන්දිරය මගින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරු බදු පැනවීමට ජනාධිපතිවරයාට ඒක පාර්ශවික බලයක් ලබානොදෙන බවට ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය තීන්දු කර තිබෙනවා. ගෝලීය තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට ඇමෙරිකා ෆෙඩරල් වෙළෙඳ අධිකරණය තීන්දු කිරීමත් සමග ඇමෙරිකා ජනාධිපතිගේ තීරු බදු ප්‍රතිපත්තිය අධිකරණය මගින් අවහිර කර තිබෙනවා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති