Thursday, July 25, 2024
Local Newsආරක්ෂකවිදෙස්

ISIS බවට සැකපිට අත්අඩංගුවට ගත් ලාංකිකයින් ගැන අනාවරණයක්..

0

ISIS ත්‍රස්තවාදීන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බව ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය පවසයි.

මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා පසුගිය 20 වැනිදා අහමදාබාද් ගුවන් තොටුපොලේදී ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය| තව කියන්න News 1st

Share this :