RTI: ඉන්දියානු ගිවිසුම් ගැන තොරතුරු ඉල්ලා දින 23යි; කිසිදු ප්‍රතිචාරයක් නැහැ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය අප්‍රේල් 04 සිට 06 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ යෙදී සිටි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් 7ක් හුවමාරු කරගන්නා ලදී.
බලශක්ති හුවමාරු ගිවිසුම, ඩිජිටල් සහයෝගිතා ගිවිසුම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානය, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම, බහු ආංශික ප්‍රදාන සහයෝගය – නැගෙනහිර පළාත, සෞඛ්‍ය සහ ඖෂධ ගිවිසුම, ඖෂධ නියාමන සහයෝගිතාව යන ගිවිසුම් හුවමාරු කරගැනීම එහිදී සිදුවිය…..|තව කියවන්න BBC NEWS සිංහල